Lakseed
කළු දුරු (Kalu Duru)

Medicinal Seeds

කළු දුරු (Kalu Duru)

SKU: LS-027 • 100g

LKR 450.00

ප්‍රතිශක්තිය ඉහළ නංවා ශරීරයේ රෝගී තත්ත්වයන් පාලනය කරයි.

10 available

Description

Sinhala Description: ලක්සීඩ් හෙළ ඔසු වෙතින් ගෙනෙන කළු දුරු ප්‍රතිශක්තිය ඉහළ නංවා ශරීරයේ රෝගී තත්ත්වයන් පාලනය කරන ඖෂධීය බීජයකි.. කළු දුරු සාම්ප්‍රදායිකව පහත සඳහන් අවස්ථාවල භාවිත කර ඇත. - ශ්වසන රෝග සහ සෙම්ගෙඩි තත්ත්වයන් සඳහා ගුණදායකයි. - ආහාර ජීර්ණය ක්‍රමවත් කර ශරීර ශක්තිය වැඩි කරයි. English Description: Brought to you by Lakseed Hela Osu, Black Cumin Seeds (Nigella sativa) are medicinal seeds that boost immunity and help manage various health conditions. Black Cumin Seeds have been traditionally used in the following instances: - Beneficial for respiratory ailments and tonsillitis. - Regulates digestion and boosts body energy.

Your cart (0)

Your cart is empty

Explore our collection and find your favourites.

Browse products