Lakseed
කරාබුනැටි (Cloves)

Ayurvedic Spices

කරාබුනැටි (Cloves)

SKU: LS-026 • 25g

LKR 125.00

දත් කැක්කුම් සහ මුඛයේ ඇති වන ආසාදන සමනය කරයි.

2 available

Description

ලක්සීඩ් හෙළ ඔසු වෙතින් ගෙනෙන පිරිසිදු කරාබු නැටි සාම්ප්‍රදායිකව ආහාර ජීර්ණයට සහාය වන, සුවඳකාරක සහ ඖෂධීය ගුණ සහිත ද්‍රව්‍යයක් ලෙස භාවිත කර ඇත. කරාබු නැටි සාම්ප්‍රදායිකව පහත සඳහන් අවස්ථාවල භාවිත කර ඇත. - දත් කැක්කුම සහ මුඛ සෞඛ්‍යය සම්බන්ධ ගැටලු. - කැස්ස සහ උගුරේ අපහසුතා සඳහා සකස් කරන සාම්ප්‍රදායික ඖෂධ. - ආහාර ජීර්ණ අපහසුතා. - මුඛ දුර්ගන්ධය අවම කිරීම සඳහා. කරාබු නැටිවලින් ලබාගන්නා තෙල් දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ ද භාවිත වේ. English Description Pure Cloves by Lakseed Hela Osu have traditionally been used as an aromatic and medicinal ingredient that aids digestion. Cloves have traditionally been used in the following instances: - Toothaches and oral health-related issues. - Traditional remedies formulated for coughs and throat discomfort. - Digestive discomforts. - Reducing bad breath. Clove oil extracted from cloves is also used in the field of dentistry.

Ingredients

100%ක් පිරිසිදු කරාබුනැටි 100% Pure Cloves

Directions

කැසීමට හා උගුරේ අපහසුතාවයට: කරාබු නැටි කිහිපයක් තේ එකට එකතු කර හෝ සාම්ප්‍රදායික කසාය සෑදීමට භාවිත කරන්න. මුඛ සෞඛ්‍යයට හා දුර්ගන්ධය නැති කිරීමට: කරාබු නැටියක් මුඛයේ තබාගෙන සූප්පු කරන්න. ආහාර පිසීමට: සුප්, කරි, සහ අනෙකුත් ආහාර සඳහා සුවඳ සහ රස කාරකයක් ලෙස එකතු කරන්න. English: For Cough & Throat Discomfort: Add a few cloves to hot tea or traditional herbal infusions. For Oral Hygiene & Fresh Breath: Chew or hold 1-2 cloves in your mouth. For Culinary Use: Add to soups, curries, and beverages for enhanced aroma and flavor.

Warnings

ගර්භණී හෝ කිරිදෙන මව්වරුන් සහ නිදන්ගත රෝග සඳහා ඖෂධ ලබාගන්නා අය භාවිතයට පෙර ආයුර්වේද හෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න. අධික ලෙස භාවිත කිරීමෙන් වළකින්න. සිසිල්, වියළි ස්ථානයක ඍජු හිරු එළියෙන් ආරක්ෂිතව තබන්න. English: Pregnant or lactating women and individuals under medical treatment should consult a healthcare professional before use. Avoid excessive consumption. Store in a cool, dry place away from direct sunlight.

Your cart (0)

Your cart is empty

Explore our collection and find your favourites.

Browse products