Cooling, Head & Relaxation Oils
සීතෝදක තෛලය (Seethodaka Tailaya)
SKU: LS-005 • 30ml
LKR 180.00
හිසෙහි උණුසුම් ගතිය සහ පිත් රෝග නසයි.
10 available
Description
Sinhala Description: හිසෙහි උණුසුම් ගතිය සහ පිත් රෝග නසයි. මානසික ආතතිය දුරු කර හිසට දැඩි සිසිලසක් ගෙන දෙයි. සුවපහසු නින්දක් ලබා දීමට උපකාරී වේ. English Description: Relieves head heat and pitta disorders. Reduces mental stress and brings deep cooling comfort to the head. Promotes restful and deep sleep.
