
Skin Care Oils
සර්වවිශාදී තෛලය (Sarvavishadi Tailaya)
SKU: LS-011 • 30ml
LKR 250.00
විෂ වර්ග සහ විසබීජ නිසා ඇති වන අපහසුතා නසයි.
10 available
Description
Sinhala Description: විෂ වර්ග සහ විසබීජ නිසා ඇති වන අපහසුතා නසයි. සමේ විවිධ ආසාදන පාලනය කරයි. සම ආරක්ෂා කරමින් පවිත්‍ර කරයි. English Description: Eliminates toxins and discomforts caused by toxic elements. Controls various skin infections. Protects and purifies the skin.
