Joint, Muscle & Recovery Oils
සර්ෂපාදී තෛලය (Sarshapadi Tailaya)
SKU: LS-003 • 30ml
LKR 180.00
උලුක්කු, තැල්ම්, ඇට කැඩීම් සහ පිපිරීම් සඳහා ගුණදායකයි.
10 available
Description
Sinhala Description: උලුක්කු, තැල්ම්, ඇට කැඩීම් සහ පිපිරීම් සඳහා ගුණදායකයි. වාත වේදනා, සන්ධිගත වේදනා සහ ඉදිමුම් සමනය කරයි. පෙනහළුගත සෙම් අවස්ථා සඳහා බාහිරව ආලේප කිරීමට සුදුසුය. English Description: Effective for sprains, bruises, bone fractures, and cracks. Relieves Vata pains, joint aches, and swelling. Suitable for external application in pulmonary phlegm conditions.
